spe
ed up a USB pen drive
කොහොමද යලුවනේ , අදත් සුපිරි වැඩක් කියාදෙන්න යන්නේ. කියවල ඉති නිකන්ම යන්න එපා පොඩි කොම්මෙන්ට් එකක් එහෙම දලම යන්න.
ඔයා ඔයගේ pen drive එකට මොනවහරි copy කරනකොට වෙලා යනව වැඩි කියලා හිතනවද එහෙනම් මේ ලිපිය ඔයට ගොඩක් වැදගත් වෙයි. ටිකක් ලොකු file එකක් pen drive එකට copy කරනකොට බලාන ඉන්නත් එපා වෙනවනේ. එහෙමනම් අපි බලබල ඉන්නෙ ඇයි ස්පේඩ් කරමුකෝ pen drive එකට data copy කරන එක මෙකට කිසිම අමතර මෘදුකාන්ගයක් අවශ්‍ය වෙන් නෑ.
එහෙනම් පහත පියවර අනුගමනය කරන්නකෝ,
01. computer ගිහින් pen drive එක මත right කිලික් කරලා, properties යන්න ක්ලික් කරන්න.
02. දැන් properties නමින් dialog box එකක් එවී, එහි hardware tab එක තොරන්න.
03. එවිට usb drive සියල්ල දක්නට ලැබෙවි, ඒ අතරින් ඔයාට ස්පේඩ් එක වැඩි කරගන්න ඕනි pen drive එක තොරා ඉන්පසු ඊට පහලින් දැක්නට ලැබෙන properties බටන් එක ක්ලික් කරන්න .
04. දැන් අලුතෙන් එන dialog box එකේ volumes tab එක ක්ලික් කරන්න.
05. ඔයාට ඔයගේ pen drive එක ගැන විස්තර බලාගන අවස්‍යනම් ,එහි පහලින් ඇති populat බට එක ක්ලික් කරන්න. මෙහි ඔයාගේ pen drive එක ගැන සියල්ලු විස්තර අතුලත් වේ.
06. දැන් policies tab එක ක්ලික් කරන්න.
07. ඉන්පසු better performance ඉදිරියෙන් ඇති රවුම මත ක්ලික් කර OK කරන්න.
දැන් pen drive එකට copy කරල බලන්නකෝ speed එක කොහොමද කියල.
මේ මෙක කරන්න කලින්
දැන් කොහොමද
.තව දෙයක් pen drive එක එජෙක්ට් කරන් නැතුව ගලවන්න එපා හොදද.
තව දෙවල් දැන ගන්න මෙතනින් ගිහින් මගෙ
facebook page
එකට like පාරක් දාන්නකෝ.
comment danna amathaka karanna epaa hodeeeee.
Newer Post
Older Post
Home