unlock chip


මෙ මගෙ පලවෙනි ලිපිය  අද කියන්න යන්නෙ ඔයලගෙ 4n එකෙ chip එකට ඔයල දම්ම Passwordඑක

අමතක වුනොත් කොහොමද  අපහු pw එක හොයගන්නෙ කියල

.තව දෙයක් කියන්න ඔනි මෙක වරදි වඩකටනම් යොදගන්න එපා. එහෙනම් අපි වැඩෙට 
බහිමු

මෙකට ක්‍රම 2ක් තියෙනව අද දෙන්නෙ එක ක්‍රමයයි.

.ඔයගෙ pw අමතක chip එක 4න් එකට දලා ඔයගෙ 4න් එකට FExplorer . නැති අය මෙතැනින් ගන්න  එකෙන් අරගන්න.

දැන් FExplorer ඔපෙන් කරගෙන මෙ path එකට යන්න  C:\system

ඔයට එහිදි mmcstore කියන file එක පුලුවන්

මෙ file එක පහත පරදි  rename කරගන්න
mmcstore.txt

මෙ file එක දැන් ඔයගෙ පරිගනකයෙ notepad එක හරහා open කර ගන්න.

ඔයගෙ pw එක දකගන්න .