ALARM 1.0.8: Free Download

             .  ALARM screenshot 1 - From the main window you can setup the alarm as you need in order to complete your tasks.
       යාලුවනේ කොහොමද ඉතින් හැමදාම අලුත් දෙයක් දෙන්න බැරි වෙන එකට මට සමා වෙන්න යාලුවනේ. වෙලාවක් නැ එකයි හේතුව නැතුව  ඔයාලව  අමතක වෙලා වෙලා නෙවෙයි හොදේ. අදත් අරන් අවා පොඩි වැඩ කැල්ලක්. ඔයාලා රෑ වෙලා film එහෙම බලනකොට නින්ද යන් නැද්ද, මටනම් ඔයදේ අනන්තවත් වෙනවා අයේ ඉතින් අපි ඇහරෙනකම් පරිගනකය වැඩ. නැත්තම් වෙනකවුරු හරි shutdown කරන්න ඔනි. ඉතින් අපි කෙනෙක් හදා ගමුකෝ අපේ පරිගනකය ඇතුලෙම  පරිගනකය shutdown කරන්න.  
    අද දෙන්න යන්නේ මොකක්ද කියලා ඔයට තෙරුනානේ. අපි නැති වෙලාවට අපේ පරිගනකය ස්යන්ක්‍රියව shutdown වන software එකක් තමා දෙන්න යන්නේ. මේක ගොඩක් සරල  software එකක්.  වැඩ කරන්න හරිම ලේසි .  shutdown  වෙන්න ඔනි වෙලාව දිලා මෙක on කරන්න ඊට පස්සේ  මිනිමයිස් කරන්න  . එච්චරයි.

කිලෝබයිට් 17යි .තියෙන්නේ. 

පහති දානවා link ඒක  එතනින් ඩව්න්ලොඩ් කරගන්නකෝ. page එක ලෝඩ් වුනාම skip ad මත ක්ලික් කරන්න. 
   

කොම්මෙන්ට් එකක් දාල යන්න මතක් කරලා.

මගේ facebook page like එකක් දාන්න. අනන්මනන් ගොඩයි හොදේ එකේ නම.


මෙතනින් බාගන්නකෝ ALARM 1.0.8 (කිලෝබයිට් 17යි තියෙන්නේ.)