Sinhala for Windows 7

වින්ඩොස් 7 වල විසේශ මුදෘකාන්ග නොමතිව සින්හල භාවිතා කිරිම

ඔන්න දැන් කියන්න යන දේ නම් ගොඩක් අය දන්නව ඇති , නොදන්න අයට කියදෙමුකෝ දන්න අයත් මගෙත් එක්ක එකතුවෙලා .
.සින්හලෙන් වැඩ කරන්න වින්ඩොස් 7 වලින්ම ලබා දීලා තියන පහසුකමක් සක්‍රිය කරගන්න තමා අපි යන්නෙ දැන්.
 .සින්හලෙන් වැඩ කරගන්න විතරක් නෙවෙයි මෙකෙන් ඔයාගේ   computer ඒකෙ වෙලාව එතකොට කැලන්ඩර් එක පවා සින්හලෙන්
පෙන්නනවා . කියවල බලලා හොදයිනම් comment ඒකක් දලා  යන්න.
එහෙනම් අපි වැඩේට බහිමු


සින්හල Keyboard එක ගන්න පහත පියවර අනුගමනය කරන්න.
01.  මුලින්ම control panel එකට යන්න   ( start-control panel)
02. ඉන් පසු  එහි  Clock,Language and Region තොරන්න
03.  ඒ යටතෙ ඇති  Change Keyboard or other input methods මත ක්ලික් කරන.
04. එවිට  Region and Language නම් වින්ඩොවක් දක්නට ලැබේ.
05. එහි Change Keyboard යන්න ක්ලික් කරන්න
06. එවිට  Text Service and input Language නමින් නව වින්ඩොවක් දක්නට ලැබේ.
07. එහි add බට්න් එක ක්ලික් කර  sinhala (Sri Lanka) යන්න  සිලෙක්ට් කර OK කරන්න.
08. අවසනයේ Apply කර OK කරන්න.
     
   දැන් ඩෙස්ටොප් එකේ නොටිෆිකෙසන් එරියා තුල EN නම්  අයිකන් එකක් දක්නට ලැබේ. එ මත ක්ලික් කර  SL ලෙස සකසා සින්හලෙන් වැඩ කල හකිය.



computer ඒකෙ වෙලාව එතකොට කැලන්ඩර් එක  සින්හලෙන් පෙන්වන්න පහත පියවර අනුගමන කරන්න.

01.  මුලින්ම control panel එකට යන්න   ( start-control panel)
02. ඉන් පසු  එහි  Clock,Language and Region තොරන්න
03.change the date, time ,or number format මත ක්ලික් කරන.
04. එවිට  Region and Language නම් වින්ඩොවක් දක්නට ලැබේ.
05. එහි  format යන්න තුලින්  sinhala (Sri Lanka) යන්න  සිලෙක්ට්  කරන්න.
08. අවසනයේ Apply කර OK කරන්න.

එහෙනම් මගේ facebook page එකට like පරක් දාල  යන්න.  comment දන්න  අමතක කරන්න එපා.