How to format a USB flash drive from command prompt?


හලෝ යාලුවනේ,  blog එක බලන යාලුවෙක්ට ඇති  වුන ප්‍රස්නයක් මගේ  facebook page එකට දාල තිබුනා, ඉතින් මට හිතුනා එයාට උදවු  කරනගමන් ඔයාලටත් පොඩි දෙයක් කියල දෙන්න. 
ඔයාලා pen drive එකක් හරි chip එකක් හරි format කරන්න යනකොට එක එක විදිහේ error ඇවිත් format කරන්න බැරි වෙනවනේ.  මෙවගේ වෙලාවකට අපිට ඒ pen drive එක හරි   chip එක හරි ෆොර්මට් කරන්න භවිතා කරන්න පුලුවන් command prompt එක.  පියවර ටික පහතින් දාන්නන් , නිවරදිව අනුගමනය කරන්නකෝ.

01.        pen drive එක හරි chip එක හරි  ඔයගේ පරිගනකයට සම්භන්ද කරන්න

02.         දැන්   Start ක්ලික් කර  Run යන්න ක්ලික් කරන්න. (xp නම්   Start menu එකේම  run යන්න                       දැකගත හැකිය.  windows7 නම්  All programs හී        accessories වල  Run ක්ලික් කරන්න.

03.        ඉන්පසු මතුවන box එකේ cmd යනුවෙන් type කර ok කරන්න 

04.        දැන් කලු පසුබිමක සුදු අකුරු සහිත command prompt එක දක්නට ලැබෙවි

05.        එහි පහත ලෙස ටයිප් කරන්න,
           format/q/x H:
           මෙහි  H වෙනුවට  pen drive ට  හරි chip ට හරි අදාල අකුර ලබා දෙන්න.
           X හා H අතර ස්පෙස් එකක් තබන්න.

06. දැන් enter ක්ලික් කරන්න. 




ප්‍රස්නයක් වුනොත් මගේ facebook page එකට දාල තියන්න.