sinhala for your mobile
මේ දෙන්න යන්නේ ඔයට ඔයාගේ ජන්ගම දුරකතනයේන් සින්හල type කරන්න පුලුවන් විදිහක්. මෙක ගොඩක් වටි 4න් එකෙන් facebook එන යලුවන්නට. හබයි ඉතින් මෙකන් වැඩ ගන්න නම් ඔයගේ දුරකතනයේ ඔපෙරාමිනි (operamini) තියෙන්න ඔනි. එ වගෙම එකේ සින්හල අකුරු කියවන පුලුවන් විඩිහට හදාගන්නත් ඔනි. operamini නැති අය මෙතනින් download කර ගන්නකෝ.
operamini එකේ සින්හල කියවන්න බැරිනම් පහත පියවර අනුගමනය කරන්න
01. operamini open කරගන්න .
02. එහි address bar එකේ www යන්න මකා දමන්න.
03. දැන් එහි opera:config ලෙස type කර go to යන්න ක්ලික් කරන්න ..
04. දැන් එන page එකේ Use bitmap fonts for complex scripts යන්න ඉදිරියෙන් ඇති කොටුවේ NO යන්න වෙනුවට YES යොදා save කරන්න.
දැන් ඔයාට ඔයාගේ 4න් එකෙන් සින්හල කියවන්න පුලුවන්
සින්හල type කරන්න පහත උපදෙස් ටික කියවලා ඉන්නකෝ
* පහත link එකෙන් ගිහින් පිටුවට පිවිස එහි "Singlish" නැමැති කොටුවේ සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කර, පහලින් ඇති "Convert" යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන පිටුවේ "Preview" යන්න යටතේ අදාල සිංහල අකුරු පෙන්වනු ඇත.
* ඔබගේ දුරකතනයේ copy-paste පහසුකම තිබේ නම් "Copy" නම් කොටුව තුල ඇති කොටු වශයෙන් පෙනෙන අකුරු ටික කොපි කරගෙන ගොස් ඕනෑම තැනක පේස්ට් කර භාවිතයට ගත හැක.
* "Post to" යටතේ ඇති "facebook" ක්ලික් කරහොත් facebook හි What's on your mind කොටුවට එය පැමිණෙනු ඇත. එවිට "Share" ක්ලික් කිරීමෙන් එය පෝස්ට් කල හැක.
* "Post to" යටතේ ඇති "twitter" ක්ලික් කරහොත් twitter හි What's happening? කොටුවට එය පැමිණෙනු ඇත. එවිට "Tweet" ක්ලික් කිරීමෙන් එය පෝස්ට් කල හැක.
* "Post to" යටතේ ඇති "google" ක්ලික් කර අදාල දෙය පිළිබඳ google search කල හැක.
* "Post to" යටතේ ඇති "dictionary" ක්ලික් කර අදාල දෙය Madura Online Dictionary එක තුල search කල හැක.
* මෙම සේවාවේදී සිංහල අකුරු වලට අදාල ඉංග්‍රීසි අකුරු, අප සාමාන්‍යයෙන් පාචිච්චි කරන ඒවාට වඩා වෙනස් විය හැක. එයට හේතුව සෑම සිංහල අකුරකටම වෙනස් වෙනස් ඉංග්‍රීසි අකුරු වුවමනා බැවිනි.
මේක ගොඩක් ප්රෙයොජනවත් නේද? එහෙනම් comment ඒකක් දාලම යන්නකෝ. මතක් කරලා මගේ facebook page එකට like පාරක් දාල යන්න. එතකොට මගේ ලිපි ගැන ඉක්මනින් ඔයාට දැන ගන්න පුලුවන්.
සින්හල type කරන්න මෙතනින් යන්න .
.