Administrator account & Limited user account
ඔන්න තවත් ලිපියක් අරන් අවා. මෙකෙන් කියන්න යන්නේ , තවත් වැදගත් දෙයක්. සමහර අය මෙක දන්නවත් , ඇති දන්න අයයි නොදන්න අයයි බලල comment ඒකක් දාල යන්නකො එහෙනම්.
වැඩි කතා ඔනි නෑ , එහෙනම් කියවල බලන්නකෝ.
අපි පරිගනකයක් Administrator account එක හරහා බවිත කරන විට වයිරස් පැමීමෙ අවදනම වැඩි බව ඔයලා දන්නවද ?
Administrator account එකට ලැබි අති බලතල අසිමිතයි එ , software hardware පුර්න ලෙස පාලනය කිරිමෙ හැකියව
Administrator account ඒකට ඇති . එමෙන්ම මෙ හරහා මෙහෙයුම් පද්දතියටද බලපන වෙනස්කම් ද පහසුවෙන් කල හැකිය.
ඒ නිස මෙවනි අවස්තවක වයිරස් පැමිනියහොත් එය ස්තපනය වී ක්‍රියත්මක විය හැකි ස්තන ප්‍රමනය වැඩිය ඒ බවින් හානිය ඉහලය.
මීට විසදුමක් ලෙස සීමා සහිත ඒකවුන්ට් නැතිනම් Limited user account බාවිත කල හැක. මෙවගෙන් ලොග් වු විට කලහකි වැඩ සිමිත බැවින් මෙහෙයුම් පද්දතිය තුල තිරනත්මක ස්තන කරා ගමන් කල නොහැක.
.එ අනුව මෙවනි විටක වයිරස් පැමිනියහොත් පරිගනකයට සිදුවන හනිය අවමය.