Windows 7 Start Orb Changer
හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි කියනවනේ, ඉතින් ඔයාලටත් ඔයාලගේ start menu icon එක දැකලා දැකලා එපා වෙලා අතිනේ. එකට දාගමුද අපේම පින්තුරයක් . එහෙනම් දෙන්නම් පොඩි tool එකක්. මෙකෙන් වින්ඩොව්ස් 7 භවිතා කරන අයට තමන්ගේ start menu එකට තමන් කැමති 4to ඒකක් දාගන්න්න පුලුවන්.
tool එක මෙතනින් බාගන්න.
මේ picture එකත් බාගන්න
( picture eka uda right click karalaa save karaganna,)
පහත පියවර ටික අනුගමන කරන්නකෝ.
01. tool එක උඩ ඩබල් ක්ලික් කරන්න.
02.ඉන් පසු RUN යන්න ක්ලික් කරන
03. දැන් Change. යන්න මත ක්ලික් karana.
04. දැන් ඔයාට කරන්න තියෙනේ කලින් ඩවුන්ලොඩ් කරගත් picture එක තොරල open යන්න ක්ලික් කිරිමයි
මෙහෙම එකක් අවනම් ඔයා සර්ථකයි
05. එහෙනම් දැන් computer එක restart කරලා බලන්නකෝ.
ඔයාට කැමති picture එකක් දාගන නම් මන් දුන්න picture එකේ size එකට සමාව හා ඒ format එකට ඔයාගේ picture එක හදාගන්න වෙනවා.
photoshop දන් නති අයට එහෙම හදාගන්න තවත් ලිපියකින් කියා දෙන්නම්.
අපේ facebook page එකට like කරන්න. කොමෙන්ට් එකක් දාගෙනම යන්න හොදද.....
ගැටලුවක් උනොත් කියන්න උදවු කරන්නම්.