කරදර නොවී සිංහල type කරමු


Google input ගැන ගොඩක් අය දන්නවනේ. එත් මේ ගැන ටිකක් කියන්න හිතුනේ මේ ලගදී  campus එකේ මගේ යාලුවෝ ටිකට assignment එකක් සිංහලෙන් type  කරන්න දීලා. අතින් ඊට පස්සේ තම අපේ උන් සිංහල ලේසියෙන් type කරන්න විදිහක් හොයන්න පටන් ගත්තේ, fb එකේ පොස්ට් එකක් දන්නා අපි use කරන පොඩි පොඩි Unicode convertor මේ වගේ වැඩ වලට හරියන නැනේ. ඉතින් මට හිතුන  google input ගැන නොදන්නා  ගොඩක් අය ඉන්නවා කියලා. ඒ අයටත් දැනගන්න තමා අද පොස්ට් එක. ආ තව දෙයක් මේ බ්ලොග් එක ලියන්නෙත් මේකෙන්.

මොකක්ද මේ google input කියන්නේ 

ආදාන ක්‍රම සංස්කාරකයකි, ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කරමින් ඕනෑම සහය දක්වන ලද භාෂා වකට පෙළ ඇතුළු කිරීමට ඉඩ ලබාදෙයි. ලතින් අනුලකුණු භාවිතා කරමින් වචනයක් ශබ්ද වන අකාරයෙන් පරිශීලකයාට එය ටයිප් කළ හැක සහ Windows සඳහා Google ආදාන මෙවලම් වචනය එහි සහජ ස්ක්‍රිප්ටක් බවට හරවයි. අක්ෂර පරිවර්තනය, IME, තිරය-මත යතුරු පුවරුව ඇතුළුව ආදාන මෙවලම් තිබේ. 
Windows සඳහා Google ආදාන මෙවලම් දැන් වෙනස් භාෂා 22 ක් සඳහා තිබ: ඇම්හැරික්, අරාබි, බෙන්ගාලි, පර්සියානු, ග්‍රීක, ගුජරාටි, හීබෲ, හින්දි, කණ්ණඩ, මලයාලම්, මරාති, නේපාලි, ඔරියා, පංජාබි, රුසියානු, රුසියානු, සර්බීයානු, සිංහල, දෙමළ, තෙලිඟු, තිග්‍රින්යා සහ උර්දු.සිංහලත් තියනවා හොදද.




මේකේ තියන වාසි මොනවද?

  • ෆ්ලයින් උපකාර

    අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැත.
  • වචන සම්පුර්ණ කිරීම්

    උපසර්ග සඳහා නාමාවලි-පාදක වචන සම්පුර්ණ කිරීම්.
  • පුද්ගලීකෘත වරණයන්

    මැක්‍රෝ සහ ආගමින සහාය සමගින් භාවිතකරු නිවැරදි කිරීම් සිහිපත් කරයි.
  • පහසු යතුරු පුවරුව

    දුලබ හා සංකීර්ණ වචන භාවිතා කිරීමට නාමාවලි-පාදක යතුරු පුවරුව.
  • ක්ෂණික සෙවීම

    වර්ණ ගැන්වු වචන සඳහා තනි ක්ලික් එකකින් වෙබ් සහාය.

කොහොමද ලබා ගන්නේ. 

  • දැන් instal කරගන්න (instal කරන්න machine එක internet connect කරලා තියෙන්න ඕන හොදද )

හොද නරක කියන්නකෝ එහෙනම්.

ඕනෑම phone එකකින් සිංහල type කරමු

අලුත් ලිපි බලන්න අපේ page එකට like කරන්න.