Keyboard Shortcut in Windows 8 & 8.1
දන්නා නොදන්නා හැමෝටම දැන ගන්න කියන යන්නේ windows වල shortcut keys ගැන. windows 8/8.1 වලට අලුතෙන් ආව shortcut keys ගැනත් මෙතන තියනවා බලන්නකෝ.
පොදු shortcut (මෙවානම් widows xp,7 වලටත් වැඩ.)
- Ctrl +C (or Ctrl+Insert) -
- select කළ දේවල් copy කර ගත හැක.
- Ctrl+X -
- select කළ දේවල් cut කර ගත හැක.
- Alt+Tab -
- Open කර ඇති වින්ඩොව්ස් අතර පහසුවෙන් මාරු විය හැක.
- Alt+F4
- - ඔපෙන් කර ඇති වින්ඩොව් එක පහසුවෙන් close කළ හැක.
- windows logo key + D -
- ඩෙස්ක්ටොප් එක වෙත පහසුවෙන් යා හැක.
- ctrl+s
- සේව් කළ හැක.
- ctrl+a
- select all
අලුත් shortcut (වින්ඩොව්ස් 8 හා 8.1 වල පමණි)
- Windows logo key+start typing
- type කරන දෙය search කළ හැක.(අමුතුවෙන් search bar සෙවීමට අවශ්‍ය නැත)
- Ctrl+plus (+)
- Zoom in කළ හැක.
- Ctrl+ (-)
- Zoom Out කළ හැක.
- Ctrl+scroll wheel
- Zoom in , out කළ හැක
- key Windows logo key+F
- setting වෙත පහසුවෙන් යා හැක.
- Windows logo key+F
- file search වෙත පහසුවෙන් යා හැක.
- Windows logo key+L
- පහසුවෙන් windows වලින් logoutවිය හැක.
- Windows logo key+O
- screen එක හැරවිය හැක.
- Windows logo key+Z
- run වන application එකේ commands බලා ගත හැක.
- Windows logo key+spacebar
- භාෂා අතර මාරු විය හැක.
- Windows logo key+Tab
- කලින් use කළ app වෙත පහසුවෙන් යා හැක.
- Esc
- app එක close කළ හැක.
හොදද නැද්ද කියල කියන්නකෝ.
සැබැදි ලිපි (page එක load වුනාම skip ad මත click කරන්න.)
Slow කර ගන් නැතුව වින්ඩොව්ස් 7 වලට 8 වල පෙනුම දෙමු.