ගෙදරදීම යෝගට් හදමු.
හැමදාම එකම වගේ ඒවා බ්ලොග් එකේ දන නිසා අද මට හිතුවා වෙනස් දෙයක් දන්නා. හැමදාම කඩේ යෝගට්නේ කන්නේ මොකද කියන්නේ අපිම යෝර්ගට් හදල අපිම කමුද. (වෙන කාටවත් දෙන්නත් බැනේ කන්න පුලුවන්ද දන් ද නැනේ අපි හදන නිසා.)
එහෙම වෙන් නෑ මේ කියල තියන විදිහට හැදුවොත් කඩේ ඒවාට වඩා රසයි ඊට වඩා ගුණයි.
හරි එහෙනම් අපි වැඩේට බහිමු.
අවශ්‍ය ද්‍රව්‍ය-
කලකිරී බෝතල් දෙකයි.
සිනි කෝප්ප ඒකයි.
යෝගර්ට් කෝප්ප එකයි (කඩෙ යෝගට් එකක්)
ජෙලටින් තේ හැදී එකයි.
සාදන ක්‍රමය -
පළමුව කිරි හා සී බදුනකට දමා උණු කරන්න.
ජෙලටින් උණු වතුරෙන් දියකර එයට එක් කරන්න.
මේ මිශ්‍රණයට යෝගර්ට් එකත් එක්කර ගන්න.
දැන් කප් වලට දමා ශීතකරණයේ තබන්න.
මෙතනින් ගිහින් වීඩියෝ එක බලන්න. (page එක load වුනාම skip ad මත click කරන්න.)