මුහුණු පොතේ ජනප්‍රියම photos .

popular photos in facebook

ඔයාලා හැමදාම facebook එනවා හැමදාම වගේ photo upload කරනවා. නැත්තම් sh  කරනවා. නිකමටවත් හිතුනද වැඩිපුරම like, comments කරන photo ටික හොයලා බලන්න. 

මේ තියෙන්නේ මෑත කාලීනව වැඩිපුරම like, comments ලැබිලා තියෙන photo ටික. බලන්නකෝ ඔය upload කරපු share  නැත්තම් like කරපු photos මෙතන තියනවද කියලා.

















Keyboard Shortcut in Windows 8 & 8.1






දන්නා නොදන්නා හැමෝටම දැන ගන්න කියන යන්නේ windows වල shortcut keys ගැන. windows 8/8.1 වලට අලුතෙන් ආව shortcut keys ගැනත් මෙතන තියනවා බලන්නකෝ.

 පොදු shortcut (මෙවානම් widows xp,7 වලටත් වැඩ.)
  • Ctrl +C (or Ctrl+Insert)   -  
    • select කළ දේවල් copy කර ගත හැක.
  • Ctrl+X                             -  
    •   select කළ දේවල් cut කර ගත හැක.
  • Alt+Tab                           - 
    •   Open කර ඇති වින්ඩොව්ස් අතර පහසුවෙන් මාරු විය හැක.
  • Alt+F4                            
    •  - ඔපෙන් කර ඇති වින්ඩොව් එක පහසුවෙන් close කළ හැක.
  • windows logo key + D   - 
    • ඩෙස්ක්ටොප් එක වෙත පහසුවෙන් යා හැක.
  • ctrl+s          
    • සේව් කළ හැක.
  • ctrl+a 
    • select all

අලුත් shortcut (වින්ඩොව්ස් 8 හා 8.1 වල පමණි)

  • Windows logo key+start typing             
    •  type කරන දෙය search කළ හැක.(අමුතුවෙන් search bar සෙවීමට අවශ්‍ය නැත)
  •  Ctrl+plus (+)
    • Zoom in  කළ හැක.
  •  Ctrl+ (-)
    • Zoom Out කළ හැක.
  • Ctrl+scroll wheel
    • Zoom in , out කළ හැක 
  •  key‌ Windows logo key+F
    • setting වෙත පහසුවෙන් යා හැක. 
  •  Windows logo key+F
    • file search වෙත පහසුවෙන් යා හැක.
  •  Windows logo key+L
    •  පහසුවෙන් windows වලින් logoutවිය හැක.
  • Windows logo key+O
    • screen එක හැරවිය හැක.
  • Windows logo key+Z
    • run වන application එකේ commands බලා ගත හැක. 
  •  Windows logo key+spacebar
    • භාෂා අතර මාරු විය හැක.
  •  Windows logo key+Tab
    • කලින් use කළ app වෙත පහසුවෙන් යා හැක.
  • Esc
    • app එක close කළ හැක.

හොදද නැද්ද කියල කියන්නකෝ.

සැබැදි ලිපි (page එක load වුනාම skip ad මත click කරන්න.)
          Slow කර ගන් නැතුව වින්ඩොව්ස් 7 වලට 8 වල පෙනුම දෙමු.


අලුත් ලිපි බලන්න අපේ page එකට like කරන්න.

Visual Basic තනිවම ඉගෙන ගමු.






විෂුවල් බෙසික්  කිව්වාහම ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති...එත් සමහරුන්ට (දන්නේ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...එ මොකද කියනවනම් විෂුවල් බෙසික්  මගින් අපට අපේ අවශ්‍යතාවට ගැලපෙන විදියට..පරිගනක වැඩ සටහන් හදාගන්න පුලුවන්....( විද්‍යාව,සිංහල,ගණිතමය අද්‍යාපන වැඩ සටහන් )
ඒ වගේම මේ  pdf පාඩම් මාලාව නිර්මාණය කරලා තියෙන්නේ සිංහලයන්....මෙකෙන් මුල සිට සරලව විෂුවල්  බෙසික් ඉගෙන ගන්න පුලුවන්.....

http://adf.ly/rXXXU 

1340kb තියෙන්නේ (page එක load වුනාම skip ad click කරන්න)

කරදර නොවී සිංහල type කරමු


Google input ගැන ගොඩක් අය දන්නවනේ. එත් මේ ගැන ටිකක් කියන්න හිතුනේ මේ ලගදී  campus එකේ මගේ යාලුවෝ ටිකට assignment එකක් සිංහලෙන් type  කරන්න දීලා. අතින් ඊට පස්සේ තම අපේ උන් සිංහල ලේසියෙන් type කරන්න විදිහක් හොයන්න පටන් ගත්තේ, fb එකේ පොස්ට් එකක් දන්නා අපි use කරන පොඩි පොඩි Unicode convertor මේ වගේ වැඩ වලට හරියන නැනේ. ඉතින් මට හිතුන  google input ගැන නොදන්නා  ගොඩක් අය ඉන්නවා කියලා. ඒ අයටත් දැනගන්න තමා අද පොස්ට් එක. ආ තව දෙයක් මේ බ්ලොග් එක ලියන්නෙත් මේකෙන්.

මොකක්ද මේ google input කියන්නේ 

ආදාන ක්‍රම සංස්කාරකයකි, ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කරමින් ඕනෑම සහය දක්වන ලද භාෂා වකට පෙළ ඇතුළු කිරීමට ඉඩ ලබාදෙයි. ලතින් අනුලකුණු භාවිතා කරමින් වචනයක් ශබ්ද වන අකාරයෙන් පරිශීලකයාට එය ටයිප් කළ හැක සහ Windows සඳහා Google ආදාන මෙවලම් වචනය එහි සහජ ස්ක්‍රිප්ටක් බවට හරවයි. අක්ෂර පරිවර්තනය, IME, තිරය-මත යතුරු පුවරුව ඇතුළුව ආදාන මෙවලම් තිබේ. 
Windows සඳහා Google ආදාන මෙවලම් දැන් වෙනස් භාෂා 22 ක් සඳහා තිබ: ඇම්හැරික්, අරාබි, බෙන්ගාලි, පර්සියානු, ග්‍රීක, ගුජරාටි, හීබෲ, හින්දි, කණ්ණඩ, මලයාලම්, මරාති, නේපාලි, ඔරියා, පංජාබි, රුසියානු, රුසියානු, සර්බීයානු, සිංහල, දෙමළ, තෙලිඟු, තිග්‍රින්යා සහ උර්දු.සිංහලත් තියනවා හොදද.




මේකේ තියන වාසි මොනවද?

  • ෆ්ලයින් උපකාර

    අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැත.
  • වචන සම්පුර්ණ කිරීම්

    උපසර්ග සඳහා නාමාවලි-පාදක වචන සම්පුර්ණ කිරීම්.
  • පුද්ගලීකෘත වරණයන්

    මැක්‍රෝ සහ ආගමින සහාය සමගින් භාවිතකරු නිවැරදි කිරීම් සිහිපත් කරයි.
  • පහසු යතුරු පුවරුව

    දුලබ හා සංකීර්ණ වචන භාවිතා කිරීමට නාමාවලි-පාදක යතුරු පුවරුව.
  • ක්ෂණික සෙවීම

    වර්ණ ගැන්වු වචන සඳහා තනි ක්ලික් එකකින් වෙබ් සහාය.

කොහොමද ලබා ගන්නේ. 

  • දැන් instal කරගන්න (instal කරන්න machine එක internet connect කරලා තියෙන්න ඕන හොදද )

හොද නරක කියන්නකෝ එහෙනම්.

ඕනෑම phone එකකින් සිංහල type කරමු

අලුත් ලිපි බලන්න අපේ page එකට like කරන්න.

Add click කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා.


සුභ උදසාක් යාලුවනේ අද ලිපිය මං  හිතන්නේ  ගොඩක් වැදගත් ලිපියක් වෙයි

ඔයාල අස නැද්ද ඉන්ටෙනෙට් එකෙන් කියක් හරි හොයාගන්න . අද මම කියල දෙන විදිහට හරියට කලොත් ආයේ ජොබ් එකක් කරන ඔනි නෑ ඔන්.මේකේ වැදගත්කම තමා  Ez Cash, M Cash මගින් මුදල් ලබා ගැනීමට හැකිවීම. 


එහෙනම් පියවරෙන් පියවර අපි බලමුකෝ වැඩේ වෙන විදිහ.


adbla කියන සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි.රෙජිස්ටර් උනයි කියමුකෝ.
ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ සයිට් එකෙන් short ලින්ක් එකක්
කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ..

https://adbla.us/?r=3145
 මේ රූපේ උද කොටලා රෙජිස්ටෙර් වෙන්නකෝ


ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???

කොච්චර ගානක් හොයන්න පුළුවන්ද? ඒ වගේම උබලට බ්ලොග් එකක් තියෙනවනම් full page skript එකක් දැම්මොත් බ්ලොග් එකට මේ සයිට් එකෙන් උඹ නිකන් ගෙදර ඉන්නකොට ගිණුමේ සල්ලි පිරිල තියෙයි. Ez cash m cash දෙකෙන්ම සල්ලි ගෙවනවා

ලියාපදිංචිය
  1. පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
  2. දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  3. ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  4. දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  5. පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..
URL Shrinking මගින් මුදල් ඉපයිම



  1. ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  2. කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  3. දැන් ඒ කෙටිකරන ලද ලින්ක් එක ඔබගේ fb ගිණුමේ හෝ බ්ලොග් එකේ past කරගන්න.

Tools භාවිතය සඳහා උපදෙස්

Mass URL Shrinker

මෙමඟින් ඔබට එකවරම URL 2 සිට 20 දක්වා ප්‍රමාණයක් Shrink කරගත හැකිය.

API Key

ඔබ යම් application නිපදවන්නෙක් නම් එහි URL shrink කිරීමට අදාලව මෙම API key භාවිතා කළ හැකිය.

Easy Link
මෙහිදී ඔබට Shrink කිරීමකින් තොරවම URL share කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.

http://adbla.us/‍YOUR_ID/www.google.com

http://adbla.us/YOUR_ID/banner/www.google.com

Google Analytics
 ඔබට  Visits ගණනය පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඔබගේ Google Analytics ගිණුම මේ සඳහා සම්බන්ධ කිරීමෙන් වඩා නිරවද්‍ය හා විශ්වාසවන්ත බවක් ලබාගත හැකිය.

Full Page Script
 ඔබ Web/Blog අඩවියක හිමිකරුවෙක් නම් ස්වයංක්‍රීයවම ඔබගේ වෙබ් අඩවියේ සියළුම Links , Adbla Links බවට හැරවීම මෙම full page scripts මගින් සිදු කරයි.
 මෙම Script ඔබගේ web/blog අඩවියේ  සහ  tags අතර ඕනෑම ස්ථානයකට copy-paste කිරීම පමණක් සෑහේ..

Export
 මෙහිදී ඔබ කැමති කාල පරාසයක ඔබගේ ගිණුම් විස්තර MS Excel document එකක් ආකාරයෙන් ලබාගත හැකිය.

මුදල් ලබා ගැනීම

 ගෙවීම් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුමේ අවම ශේෂය රු: 100/- විය යුතුය.
 withdraw පිටුවෙන් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.

 Ez Cash, M Cash මඟින් ඉල්ලීම් කළ වේලාවේ සිට පැය 48 ක් තුල මුදල් ලබා ගත හැකිය.

තව දෙයක් යාලුවනේ දවසක් දෙකක් කරලා අතාරින්න එපා, මේ site එකේම ඔයා හදාගත්ත account එකෙන්න්ම ලේසියෙන් මුදල් ඉපිමට ක්‍රමයක් ඉදිරියේදී කියාදෙන්නම්. එකට ඉතින් මේක ටිකක හුරු වෙන්න ඕනි. ඔයාලගේ ප්‍රතිචාර මත තමා  එක තීරණය වෙන්නේ. මොකද ඔයාලට වැදගත් නැත්තම් මං මහංසිවෙන  එකේ තේරුමක් නැනේ.



ගෙදරදීම යෝගට් හදමු.

හැමදාම එකම වගේ ඒවා බ්ලොග් එකේ දන නිසා අද මට හිතුවා  වෙනස් දෙයක් දන්නා. හැමදාම කඩේ යෝගට්නේ කන්නේ මොකද කියන්නේ අපිම යෝර්ගට් හදල අපිම කමුද. (වෙන කාටවත් දෙන්නත් බැනේ කන්න පුලුවන්ද දන් ද නැනේ අපි හදන නිසා.)

එහෙම වෙන් නෑ මේ කියල තියන විදිහට හැදුවොත් කඩේ ඒවාට වඩා රසයි ඊට වඩා ගුණයි.

හරි එහෙනම් අපි වැඩේට බහිමු.
 
අවශ්‍ය ද්‍රව්‍ය-    
  • කලකිරී බෝතල් දෙකයි.

  • සිනි කෝප්ප ඒකයි.

  • යෝගර්ට් කෝප්ප එකයි (කඩෙ යෝගට් එකක්)

  • ජෙලටින් තේ හැදී එකයි.


    සාදන ක්‍රමය -

    1. පළමුව කිරි හා සී බදුනකට දමා උණු කරන්න.

    2. ජෙලටින් උණු වතුරෙන් දියකර එයට එක් කරන්න.

    3. මේ මිශ්‍රණයට යෝගර්ට් එකත් එක්කර ගන්න.

    4. දැන් කප් වලට දමා ශීතකරණයේ තබන්න. 

    මෙතනින් ගිහින් වීඩියෝ එක බලන්න. (page එක load වුනාම skip ad මත click කරන්න.)

 


වින්ඩොස් 10 ගැන පොඩ්ඩක් දැන ගනිමුද?

Microsoft’s Windows 10 preview build is now available for download   

 

 

 

 

 

යාලුවනේ මේ වින්ඩොස් 10 වල විශේෂත්වයක්  විදිහට දැනගන්නලැබෙන්නේ 7 වගේ මෙනු එකක් වගේම 8 වගේ ටයිල් ආකාරයෙන්ද start මෙනු  එක  ලබා  ගැනීමට හැකිවීමයි.

පහත ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එක නරබන්නකෝ 

http://adbla.us/kgKjk 

මේ වීඩියෝ එකත් බලන්නකෝ 

http://adbla.us/q5d7J