පරිගනකයට windows 8 දැමීම

මේක බලන්න කලින් මේ ලිපිය බලලා  ඉන්න. 


windows 8 හෝ 8.1  DVD එක නැත්තම් පෙන් එක ඔයාගේ පරිගනකයට ඇතුලත් කර පරිගණකය restart කරන. ඒ එතකොට මෙහෙම එකක් එයි ඔය කැමති  key එකක්  ඔබන්න.


ඊලගට  එන window එක භාෂාව තොර NEXT කරන්න. 


දැන් අලුත් window එකක් එයි එකේ install now යන්න click කරන්න


දැන් Serial number, එකක් ඉල්ලයි ගුගල් එකේ පොඩ්ඩක් හොයාලා  Serial number එකක් දෙන්න, දැන්  "Next" යන්න click කරන්න. 



I accept the license terms කියන තැනට tic එක දාලා   "Next" යන්න click කරන්න. 



දැන් එන window එකේ  "Custom: Install Windows Only". යන්න Click කරන්න.


දැන් OS එක දන්නා ඕන partition එක අහනවා එකට C partition එක දෙන්න. මතක ඇතිව C partition එක ෆොර්මැට් කරලා ඉන්න .



ඊට පස්සේ පහත window එක එයි. වැඩේ complete වෙනකම් ඉවසන්න හොදේ.

Finishin Up කියන තැනට tic එක වැටුනම වැඩේ සාර්ථකයි. පහත window එකේ ඔයාට කැමති නමක් දෙන්න  ඊට පස්සේ    Next කරන්න.  





මේකේ USER EXIPRESS SEATING යන්න click කරන්න. 



පහත window එක  මොකුත් දෙන්  නැතුව  Next කරන්න.   


මේකෙත් මොකුත් දෙන්  නැතුව FINISH යන්න click කරන්න.  



ඔන්න ඔය සාර්ථකව windows 8/8.ලා ඉවරයි. 

මගේ අනෙකුත් ලිපි බලන්න  මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි ලිපි  සදහා ඉතා වැදගත්.