How to Format a Computer

How to Format a Computer




ගොඩක් දෙනෙක් තමන්ගේ පරිගණකයට මෙහෙවුම් පද්දතිය දාගන්න රට වටේ තියන computer shop  ගනේ දුවනවනෙ. shop එකේ කට්ටියත් ඉතින් නිකන්ම හම්බුනා windows OS එක ගහලා අපෙන් 1000.ක් 2000ක් ගන්නවා. මේ පොස්ට් එක බලපුවම ඔයාට තේරෙයි OS එක දාන එක මහා ලොකු වැඩක් නෙමේ
කියලා. මේ සදහා  bootable windows DVD එකක් හෝ bootable ලෙස සැකසු පෙන් එකක් යොදාගන්න පුළුවන්. windows OS එක තියන DVD එකක් රු.100, -රු 150  කට ව්තර මිලදී ගන්න පුළුවන්. ඔයාට  පෙන් එක bootable ලෙස සැකසා  OS එක දාන   අකාරය මෙතනින් බලන්න පුළුවන්



  1. මුලින්ම ඔයාගේ පරිගණකය  ක්‍රියාත්මක  කර  හැකි  තත්වයක  තියනවනම්  "C" පාටිසන් එකේ තියන  ඔයාට ඕන file වෙන පාටිසන් එකකට හරි පෙන් එකකට හරි copy කරගන්න.  (Document වල, තව එතකොට descktop එකේ තියන ඔයාට ඕන file copy කරගන්න මතක් කරලා.)
  2. දැන් අපි පරිගණකය  DVD  එක මගින්  බූට් වන  ලෙස සැකසුම්  සකස් කල  යුතුයි. ඒ  සදහා ඔබේ  පරිගණකය  restart  කර පහත පියවර අනුගමනය කරන්න. 

    1. restart වන අතරතුරේදී mother board වර්ගයත් එක්ක යම් button එක්කක් click කරන්න එයි BIOS MENU එකට පිවිසිම සදහා . සාමාන්යෙන්  මේ button තම ගොඩක් mother boad වල  use වෙන්නේ.-F2, F10, F12, 
    2.  දැන් BIOS menu එකේ ඇති BOOT යන්න තෝරන්න 
    3. boot වන order එක ඔයාට දකින්න පුළුවන්. ඔයා OS එක දන්නේ DVD එකකින්නම් boot order එකේ මුලටම CD-ROM යන්නද .  පෙන් එකකින්  OS එක  දානවනම්  Removable  Devices  යන්නද තෝරා දෙන්න.
    4. දැන් save යන්නට අදාළ button එක click කරන්න,
    5. ඉන්පසු එන window එක  yes කරන්න.


දැන්  OS එක දන්නා ඕන මුලික සැකසුම් හදලා ඉවරයි. 


ඔයා දන්නා යන්නේ windows 7 නම් මෙතන click කරන්න.

ඔයා දන්නා යන්නේ windows 8 හෝ 8.1 නම් මෙතන click කරන්න. 



මගේ අනෙකුත් ලිපි බලන්න  මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි ලිපි  සදහා ඉතා වැදගත්.










futuresl.blogspot.com