Install Microsoft Windows using a USB Flash Drive

මේකෙන්  කියාදෙන්නේ පෙන් එකෙන්  OS එක දන විදිහ ඒ කියන්නේ bootable pen drive එකක් හදාගන්න විදිහ. .  ඉස්සෙල්ලා අ බලමු අවශ්‍ය දේවල් ,
  1.  OS එකේ  ISO  file එක
    1. windows 7 මෙතැනින් බාගන්න.
    2.  windows 8.1 මෙතැනින් බාගන්න.
  2. 4 GB වලට වැඩි USB pen එකක්.
  3. Windows 7 USB/DVD Download Tool එක 


Windows 7 USB/DVD Download Tool එක download කරලා instrall කරගන්න. ඊට පස්සේ tool එක open කරගන්නකො.

දැන් BROWS කියන තැන click කර OS එකේ ISO file එක හොයල දෙන්න.  


 pen drave එක නිවැරදිව තෝරා දෙන්න  දැන් "Begin Coping " යන්න click කරන්න 


දැන් මෙහෙම එකක් එයි. පොඩ්ඩක් ඉවසන්න 
දැන් හරි.  දැන්  ඔයාට මේක  use  කරලා  computer එක boot  කරන්න පුළුවන්.  තව  දෙයක් මේකෙදි  පෙන්  එක  ෆොර්මැට් වෙනවා ඒ නිසා ඔයාට ඕන දේවල් පෙන් එකෙන් ඉවත් කරන්  ඉන්න.



පරිගනකයට windows 7 දැමීම


මගේ අනෙකුත් ලිපි බලන්න  මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි ලිපි  සදහා ඉතා වැදගත්.