මුහුණු පොතේ ජනප්‍රියම photos .
popular photos in facebook
ඔයාලා හැමදාම facebook එනවා හැමදාම වගේ photo upload කරනවා. නැත්තම් sh කරනවා. නිකමටවත් හිතුනද වැඩිපුරම like, comments කරන photo ටික හොයලා බලන්න.
මේ තියෙන්නේ මෑත කාලීනව වැඩිපුරම like, comments ලැබිලා තියෙන photo ටික. බලන්නකෝ ඔය upload කරපු share නැත්තම් like කරපු photos මෙතන තියනවද කියලා.









