phone එකක් ගන්න කලින් මෙතනින් check කරලා බලන්න

මෙහිදී ඔබගේ දුරකතනය original ද නැද්ද යන්න බලා ගත හැකිය.අලුතෙන් දුරකතයක් මිලදී ගන්න විට මෙය බොහෝ උපකාරී විය හැකිය. මොබිල් දුරකථන, dongle වැනි සම්බන්දතාව ලබා දෙන සැම device එකකටම එයටම සුවිශේෂ වූ අංකයක් තියෙනවා, එය IMEI number එක ලෙස හදුන්වයි. 
මෙය දුරකථනයේ  IMEI number එක පදනම් කරගනිමින් තොරතුරු ලබා දෙන සේවාවකි. ඔයා පළමුවෙන්ම ඔයාගේ දුරකතනයේ IMEI number එක හොයාගන්න ඕන. ඒ සදහා *#06# යන්න ඔබේ දුරකතනයේ ඇතුලත් කරන්න ඒ විට IMEI no එක දිස් වූ ඇත. දැන් ඔයාගේ IMEI no එක පහත කොටුවේ දැක්වෙන ස්ථායේ ඇතුලත් කරන්න. දැන් Check යන ක්ලික් කරන්න.

My Product

             
 
 
 
 
   
   
         
             
             

Libertas Calendar-2015

Libertas Calendar-2015 රජයේ අනුමත නිවාඩු දක්වමින් නිර්මනය කරන ලද නිර්මාණාත්මක දින දර්ශනයකි.  මෙය මගේ පස්වන නිර්මාණයයි.


පුළුල් තිර calender එක මගින් ඉතා පැහැදිලිව දින දර්ශනය දැක්වීමක් සිදු කරයි.


මෙමගින් සපයන mini calendar පහසුකම මගින් ඔබට ඔබගේ කටයුතු සැලසුම් කිරීමට ඉතා පහසුවෙනු ඇත, මන්ද ඉදිරි නිවාඩු දින පිළිබද තොරතුරු screen එකේ කෙළවරක පෙන්වන බැවිනි. ඔබ අන්තර්ජලයේ හෝ වෙනත් කටයුත්තක නිරත වනවිට වුවද මෙම mini calendar එක දිස් වනු ඇත.



 

මගේ අනෙකුත් නිර්මාණ 


LIBERTAS ID READER 
LIBERTAS fb
LIBERTAS sms






LIBERTAS LOTTERY RESULT 




මගේ අනෙකුත් ලිපි බලන්න මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි නිර්මාණ සදහා ඉතා වැදගත්.


New Year Animation


ඔයාගේ blog එකටත් අලුත් අවුරුද්දට wish කරන්න ලස්සන animation එකක් දාමු. ඔයාට කරන්න තියන්නේ  මම දීල තියන code එක copy කරගෙන, ඔයාගේ blog එකට දාන එක විතරයි. 
මේ විදිහට කරන්නකෝ එහෙනම්.
ඔයාගේ blog  එකේ dashboard එකේ Layout කියන එක ක්ලික් කරන්න, දැන් Add a Gadget කියන එක click කරලා ඊළගට එන Add  Gadget  window එකේ Basics යටතේ ඇති  HTML/JavaScript යන්න තෝරන්න. දැන් Configure HTML/JavaScript කියල වින්ඩොව් එකක් එයි එකට පහත මම දීල තියන ලින්ක් එක  click කරලා එන code එක copy කරගෙන past කරලා  SAVE  යන්න click කරන්න.






මගේ අනෙකුත් ලිපි බලන්න මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි ලිපි සදහා ඉතා වැදගත්.