LIBERTAS LR

LIBERTAS LR




             
       Libertas LR යනු පහසුවෙන් ලොතරැයි ප්‍රථිපල  බලාගැනමට සකස් කල මුදුකාංගයක් බැවින් මෙමගින් click කිරීම් කිහිපයකින්  පහසුවෙන් ලොතරැයි ප්‍රථිපල  බලාගැනීමට හැකිය. මෙය මවිසින් සකසන ලද සිව්වන මුදුකාංගය වන අතර මිට පෙර මාගෙ නිර්මාණ බාවිතා කර අදහස් දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය හිමිවේ. ඔහුන්ගේ දිරිගැන්වීම මෙම නිර්මාණයට මහත් රුකුලක් විය.


පහත link එකෙන් ගිහින් download කරගන්න 




setup file එක download කර ගැනීමෙන් අනතුරුව මත double click කිරීමෙන් සාමාන්‍ය softwere එකක් මෙන් instral කර ගත හැකිය.


instral වූ පසු shortcut එක මත double click කිරීමෙන් වැඩසටහන ක්‍රියාත්මක කරව ගත හැකිය.(මෙහි ප්‍රථිපල නැරබීම සදහා පරිගණකය අන්තර්ජලයට සම්බන්ද කර තිබිය යුතුය)


මුදුකාංගය open කිරීමෙන් පසු ඔබට ප්‍රථිපල සොයා ගත යුතු ලොතරැයි කාණ්ඩය නිවැරදිව තෝරා දිය යුතුය. (ජතික ලොතරැයි මණ්ඩලීය ලොතරැයි /සංවර්ධන ලොතරැයි ම ණ්ඩලීය ලොතරැයි යන්න)
·     







·      ඉන් පසු වම්පස tile මෙනුව මගින් ඔබට අවශ්‍ය ටිකට් පත තොරන්න.
·     


http://www.mediafire.com/download/a5xkbxaxbjark6n/www.futuresl.blogspot.com.rar

·   

    විට "PLEASE WAIT" ලෙස පණිවිඩයක් දිස්වන අතර අතර තුර තේරු ටිකට් පතට  අදාලව ප්‍රථිපල සෙවීම සිදුවේ.

·    
  මද වෙලාවකින් තේරු ටිකට් පතට  අදාලව ප්‍රථිපල දිස්වන අතර වෙනත් ටිකට් පතකට අදාල ප්‍රථිපල බලා ගැනීමට සැමවිටම  tile මෙනුව බාවිතා කරන්න.

·   
   ජතික ලොතරැයි මණ්ඩලීය ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලීය ලොතරැයි අතර මාරුවීමට  "DLB"/ "NLB" යන button බාවිතා කරන්න.


මගේ අනෙකුත් නිර්මාණ ගැන දන ගැනීමට මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි නිර්මාණ සදහා ඉතා වැදගත්.


 
මගේ අනෙකුත් නිර්මාණ 





  • LIBERTAS SMS-නොමිලේ sms යැවිය හැකි මුදුකාංගයකි

  • LIBERTAS FB-data අඩු වශයෙන් බාවිතා කර fb යා හැකි මුදුකාංගයකි   

  •  SL_ID_Reader-ID number එකෙන් විස්ත‍ර බලා ගත හැකි මුදුකාංගයකි   

udayanga lakmal siyambalage








Install Microsoft Windows using a USB Flash Drive

මේකෙන්  කියාදෙන්නේ පෙන් එකෙන්  OS එක දන විදිහ ඒ කියන්නේ bootable pen drive එකක් හදාගන්න විදිහ. .  ඉස්සෙල්ලා අ බලමු අවශ්‍ය දේවල් ,
  1.  OS එකේ  ISO  file එක
    1. windows 7 මෙතැනින් බාගන්න.
    2.  windows 8.1 මෙතැනින් බාගන්න.
  2. 4 GB වලට වැඩි USB pen එකක්.
  3. Windows 7 USB/DVD Download Tool එක 


Windows 7 USB/DVD Download Tool එක download කරලා instrall කරගන්න. ඊට පස්සේ tool එක open කරගන්නකො.

දැන් BROWS කියන තැන click කර OS එකේ ISO file එක හොයල දෙන්න.  


 pen drave එක නිවැරදිව තෝරා දෙන්න  දැන් "Begin Coping " යන්න click කරන්න 


දැන් මෙහෙම එකක් එයි. පොඩ්ඩක් ඉවසන්න 
දැන් හරි.  දැන්  ඔයාට මේක  use  කරලා  computer එක boot  කරන්න පුළුවන්.  තව  දෙයක් මේකෙදි  පෙන්  එක  ෆොර්මැට් වෙනවා ඒ නිසා ඔයාට ඕන දේවල් පෙන් එකෙන් ඉවත් කරන්  ඉන්න.



පරිගනකයට windows 7 දැමීම


මගේ අනෙකුත් ලිපි බලන්න  මෙතෙනින ගිහින් facebook page එක like කරන්න. ඔබේ අදහස් ඉදිරි ලිපි  සදහා ඉතා වැදගත්.