Anti Mosquito Software 
 http://anti-mosquito.blinkweb.com/uploads.00159619/00230166.jpg
 පරිගනකයෙන් මදුරුවන් එලවමු.
   
මෙ දෙන්න යන සොෆ්වෙයා එකෙන් කෙරෙන්නේ මිනිස් කනට  නොඇසෙන පරසයක ශබ්දයක් නිකුත් කරලා මදුරුවන් පලවා හරිම බවයි මෙහි නිශ්පාදකයින් කියන්නේ. බාගෙන ඉන්ස්ටොල් කරගෙනම බලන්නකො  .
ඉන්ස්ටොල් කරලා මෙක ඔපෙන් කරල  ACTIVATE කියන තැන ක්ලික් කරල ක්‍රියාත්මක කරන.


මේතනින් බාගන්න.

Stellarium

ඔයාලා ආස නැද්ද ග්‍රහලොකාගාරෙක අද්දැකීම ඔයලගේ පරිගනකයෙන් විදගන්න. එකට අවස්ටාවක් තමා දැන් දෙන්න යන්නේ. 

 මන් මේ දෙන සොෆ්ට්වෙය එක ඔයගෙ පරිගනකයට  දාගෙන බලන්නකෝ. ඉගෙන ගන්න ඔයට තරු රටා ගැන එහෙම අවබොදයක් ගන්න ගොඩක් වැදගත් මෙක. විසෙශත්වය තමා මේකෙ භශාව සින්හලෙන් දගන්නත් පුලුවන්. setting ගිහින් language එක මාරු කරගන්න  විතරයි තියෙන්නේ. 

මෙතනින් බාගන්න

Screenshot


අපේ දුරකතන වල ඇතිවෙන ගැටලුවලට විසදුම් තව කෙනෙක්ගෙන් අහනකොට Screenshot එකකුත් පෙන්නලාම අහන්න පුලුවන්නම් ගොඩක් හොදයි නේද 
android වලටනම් ඔනිතරම් app තියනවනේ  
ඒකනිසා අද දෙන්නම්  symbian phone එකකින් Screenshot ගන්න පුලුවන් software. ඔයාගෙ phone එකට දාගෙනම බලන්නකො.
Image

මෙතනින් බාගන්න
රුපියල් මිලියන 15ක වියදෙමෙන් හැදුවායි  කියන  CHOGM වෙබ් සයිට් ඒක කලින් සකසන ලද  ටෙම්ප්ලට් එකකට අනුව සැකසුවකි   . මෙන්න මේ වෙබ් අඩවියෙන්  නිර්මාණය කල ටෙම්ප්ලට් එක ගන්න ...  අරන් edit කර ගත්තනම් අපිටත් මිලියන 15ක වෙබ් සයිට් එකක් තියනව.
 



මෙතනින් ගන්න     mb 9යි තියෙන්නෙ.